Sunday 19 January 2014

ගන්ජා කාරයෙක්ගේ පෙම්වතී



උඹ ගත්තද අද
200 පැකට් එක
උඹේ යාලුවොත්
එක්ක
පිලිවෙල ක් නැති
උඹේ ජීවිතේ
පුලුවන් පිලිවෙලට

ඔතන්න විතරයි
ගන්ජා සුරුට්ටුව
හිස් කඩඩහි වලින්....
මාව සිපගන්න
තොල් පෙති වලින්
ගත්ත්ද උඹ
රිවස් එක
අර රලු කටින් එන...
ඉතින්...
දැන් උඹ
ගහන මනෝ වල
උඹ රජුයි
මම රැජිණි...
ඒකත් හරි ආතල්ලු...

*සිතූ*

7 comments:

  1. අම්මප එහෙම ඇති..

    ReplyDelete
  2. එල කෙල්ලේ අතියාන්තම් ලියලා ..බුකියේ ලියුවට වැඩක් නැහැ මේ වගේ ලියලා දාන්න නංගි

    ReplyDelete
    Replies
    1. ආහ්. මෙයා නංගියෙක්ද අක්කේ..

      Delete
    2. හරියෝ
      මම අක්කා නන්ගියෙක්

      Delete