Sunday 8 September 2013

බොක්ස්

සුදු සේද ඇතිරූ
පෙම් සයන මත
ආදරෙන් සෙනෙහසින්
නැගුණු මුතු දහඩිය මතින්
නෙතට නෙත තියාගෙන
විදිය යුතු වූ
ප‍්‍රතම අත්දැකුම..
ඉඩ ඇහිරුනු
ලෑලි පෙට්ටියක
මූණු නොපෙනුනු
අදුරු මොහොතක
දහසකගේ කටහඩවල්
ඇසෙන මොහොතක
සිදුවුණු අයුරු නම්
තාම අරුමයකි මට.....


5 comments:

  1. මම නම් ගොහිල්ලම නෑ බොක්ස් එකකට :/

    ReplyDelete
    Replies
    1. man iyeth dekka oya wijayanthi eke innawa

      Delete
    2. කඩුවෙලද ?? උබත් ඉන්න ඇති

      Delete
    3. මන් ඔය බොක්ස් ඇතුලේ රින්ගන් නෑ බොල.

      Delete
  2. හි හි ,,,

    ReplyDelete